බොක්ස් ඔෆිස් කුඩුකළ සුපිරි නලු කිං ඛාන්ගේ අවතාරය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

බොක්ස් ඔෆිස් කුඩුකළ සුපිරි නලු කිං ඛාන්ගේ අවතාරය (PHOTOS)

බොක්ස් ඔෆිස් කුඩුකළ සුපිරි නලු කිං ඛාන්ගේ අවතාරය (PHOTOS)

බොලිවුඩය සේම රසික හදවත්වල උන්මාදයක් වූ මේ සුපිරි නළුවා නැවතත් රිදී තිරයට පායා තිබෙනවා..

 

දශක 4 කට ආසන්න කාලයක් රසික උන්මාදයක් වූ මේ තරුව යලි බොලිවුඩ් තිරය මත පායා ඇත්තේ වසර 4කට පසුව වීම විශේෂිතයි..

 

ඒ සිද්ධාත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කළ පතාන් සිනමාපටයට පසුවයි.

 

යෂ්‍ රාජ් ෆිල්ම් නිශ්පාදනය කළ මෙම චිත්‍රපටය සඳහා වැය කළ මුලු මුදල ඩොලර් බිලියන 28කට ආසන්නයි..

 

ශාරුක් සමඟින් ජෝන් ඒබ්‍රාහම්, දීපිකා පදුකෝන් මෙහි අනෙකුත් ප්‍රධාන චරිත අතරට එක් වෙනවුණා.

 

මෙම චිත්‍රපට‍යෙන් පසු අතිශය ජනප්‍රිය වුණු ශාරුක් නැවතත් බොක්ස් ඔෆීස් බිඳ හෙලමින්තවත් අලුත් වැඩකට සැරසුනා.

 

ඒ රාජ් කුමාර් හිරාන්තගේ අලුත්ම චිත්‍රපටයේ රූගතකිරීම් වෙනුවෙන්.

 

මෙහිදී කින් ඛාන්ට නොසිතූ කරදරයක් සිදුවුණා.

 

කොහොම වුනත් මෙම චිත්‍රපටයේ පටිගතකිරීම අතරතුර කුමන හේතුවකට කින් ඛාන්ට පොලීසියෙන් බාධා ආවත් එය සමාජ මාධ්‍ය තුල සංසරණය වූ අකාරයෙන් නම් හිතෙන්නේ, මෙය ඔහුගේ රසිකයන්ට නම්, දුකට කාරණයක් වූ බවයි.

 

 

 

views

306 Views

Comments

arrow-up