NOV
04
ජනප්‍රිය නිළි තරින්දි පවුලේ අයත් එක්ක උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනි තරින්දි ප්‍රනාන්දුගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.
නව පරපුරේ වඩාත්ම කතාබහට ලක්වන තාරකාවන් අතර, ඉහළින්ම ඉන්නා ඇයට උපන්දිනය වෙනුවෙන් ලැබී තිබුණු සුබපැතුම් සෑහෙන්න.
සුබපැතුම් වගේම තමයි, හරි අපූරු උපන්දින සාදයකුත් පවත්වලා තිබුණා. ඒ, ඇගේ ආදරණීයන් එක්ක...
296 Views
Comments