කාජල්ට විලාසිතාව වැරදිලාද? - කොහොම වුණත් එයාගේ හැඩ බලන්නකෝ (PHOTOS)

කාජල්ට විලාසිතාවක් වැරදිලා !! ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ නේද.
කාජල්ගේ අළුත්ම සාරි විලාසිතාව ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් අරන්. ඊට හේතුව තමයි, කොළ පාට සාරියට ඇය එක්කාසු කරගෙන ඇති ක්‍රීම් පාටට හුරු බඳ පටිය.
බඳ පටියක් එක්ක සාරියක් අඳින එකත් වෙනම විලාසිතාවක්නෙ. ඉතින් එහෙම බැලුවාම මේක වැරදීමක් නම් නෙවෙයි.
නමුත් බැලූ බැල්මට ඇගේ බඳ පටිය වැඩි අවදානයක් නම් දිනාගන්නවා.
කාජල් කියන්නෙ කොහොමත් සරල විලාසිතාවන් තෝරාගන්නා කෙනෙක්. එහෙම ඈ තෝරාගත් සරල විලාසිතාවක් තමයි මේකත්...
204 Views
Comments