මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ දෙවන පූර්ව විවාහ උත්සවයට එන අමුත්තන්ට ප්‍රධාන වශයෙන් දෙන කෑම වට්ටෝරුව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ දෙවන පූර්ව විවාහ උත්සවයට එන අමුත්තන්ට ප්‍රධාන වශයෙන් දෙන කෑම වට්ටෝරුව මෙන්න

මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ දෙවන පූර්ව විවාහ උත්සවයට එන අමුත්තන්ට ප්‍රධාන වශයෙන් දෙන කෑම වට්ටෝරුව මෙන්න

මුකේෂ් අම්බානිගේ පුත් Anant Ambani ඔහු පෙම්වතිය වූ Radhika Merchantගේ විවාහ මංගල්‍යයේ දෙවන පූර්ව විවාහ සාදය ස්පාඤ්ඤයේදී පැවැත් වෙනවා.

 

මේ අතරම ස්පාඤ්ඤයේ නැවක් ආශ්‍රිතව පැවැත් වෙන දෙවැනි පෙර විවාහ සාදයේ කෑම වට්ටෝරුවක් ගැන මේ වන විටත් මාධ්‍යයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

 

මේ අතරම මෙම සාදයේදී ලබා දෙන කෑම වට්ටෝරුව ගැනද මාධ්‍ය වාර්තා පල වී තිබෙනවා.

 

එම මාධ්‍ය වාර්තාවලට අනුව මෙවර දකුණු ඉන්දීය කෑම වට්ටෝරු මෙම සාදයේ ප්‍රධාන තැනක් ගනු ඇති බවටයි සඳහන් වෙන්නේ.

 

මෙම දකුණු ඉන්දීය කෑම වට්ටෝරු සපයා දීම සඳහා රාමේශ්වරම් කැෆේ නම් අවන්හලටයි ලබා දී තිබෙන්නේ.

 

මෙම සාදයට පැමිණි බොහෝ දෙනා ඉට්ලි,තෝසේ ඇතුළු දකුණු  ඉන්දීය කෑම ඉතාමත් කැමැත්තෙන් රස විඳි බවට වාර්තා වෙනවා.

views

6972 Views

Comments

arrow-up