එයාට එහෙම නතර වෙන්න වෙයිද මන්දා - ජපන් යුවතියක් වුණු ශෙහානි කහඳවල (PHOTOS)

කොහොම ඇන්දත්, මොන විලාසිතාව කරත් ආකර්ෂණීය බවෙහි කිසිම අඩුවක් නැති රූපයක් තමයි ශෙහානි කහඳවලට තියෙන්නෙ.
ඒකනෙ ඇය බොහෝදෙනෙක්ගෙ ක්‍රෂ් ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ නේද
පහුගිය දවස්වල ඈ උන්නෙ ජපානයේ. ප්‍රසංග කිහිපයක් එක්ක කාර්‍යබහුල වුණු ඇය ,එහිදී අපූරුම ජපන් සංස්කෘතියේ කොටසක් බවටත් පත්වෙලා
මේ බලන්නකො
ඈ හරි සුන්දර ජපන් යුවතියක් වගේ නේද
950 Views
Comments