“ඕනෑම අභියෝගයකට මුහුණු දෙන්න ගුවන් සේවිකාවකට පුලුවන් වෙන්න ඕනි” - ගුවන් සේවිකාවක් වන සුරූපී දේශානි කියූ කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

“ඕනෑම අභියෝගයකට මුහුණු දෙන්න ගුවන් සේවිකාවකට පුලුවන් වෙන්න ඕනි” - ගුවන් සේවිකාවක් වන සුරූපී දේශානි කියූ කතාව (PHOTOS)

“ඕනෑම අභියෝගයකට මුහුණු දෙන්න ගුවන් සේවිකාවකට පුලුවන් වෙන්න ඕනි” - ගුවන් සේවිකාවක් වන සුරූපී දේශානි කියූ කතාව (PHOTOS)

ඒ වෘත්තිය ගැන ගොඩක් දෙනෙක් හිතන්නේ ඉතා සරලව වුණත්, ඒක සංකීර්ණ වෘත්තියක්.. 

 

ගුවන් සේවිකාවක් විදිහට ඇය  උඩුගුවනේ ගතකරන කාලය තුළදී ඕනෑම අභියෝගයකට මුහුණදෙන්න ගුවන් සේවිකාවකට හැකියාව තියෙන්න ඕන..

 

ඒ වගේමයි සුරූපී බව, ආචාරශීලීත්වය වගේම ලැබෙන ඕනෑම අභියෝගයක් ඒ වෘත්තිය තුළදී භාරගන්නම සූදානම් වෙන්නම ඕන..

 

ඉතින් දේශානි නෙහාරා කියන්නේ  අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන සුරූපී රංගන ශිල්පිනියක්..

 

ඇය මේ වෙද්දී විදේශීය ගුවන් සමාගමක් එක්ක එකතු වෙලා වැඩකටයුතු කරනවා..

 

 

 

 

 

 

views

651 Views

Comments

arrow-up