“ඒ ගමනෙදි මා තනි නොකළ ඔබට ආදරෙයි..” - රජ කුමරියක් වගේ හැඩවී විශේෂම දවසක් ගැන මතක් කරදුන් අභී (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

“ඒ ගමනෙදි මා තනි නොකළ ඔබට ආදරෙයි..” - රජ කුමරියක් වගේ හැඩවී විශේෂම දවසක් ගැන මතක් කරදුන් අභී (PHOTOS)

“ඒ ගමනෙදි මා තනි නොකළ ඔබට ආදරෙයි..” - රජ කුමරියක් වගේ හැඩවී විශේෂම දවසක් ගැන මතක් කරදුන් අභී (PHOTOS)

''අභී'' කියන නම ඔබට මට වඩාත් හුරුපුරුදු ඇගේ සංගීතමය චාරිකාව එක්ක වුණාට, අභී කියන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ද නම දිනූ තාරකාවක්.

 

හඬ වගේම රූපයෙනුත් ආකර්ෂණීය ඈ, මේ ක්ෂේත්‍ර ද්විත්වයෙන්ම සාර්ථක ගමනක් යන කාන්තාවක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්.

 

රූපලාවණ්‍ය ක්ෂේත්‍ර‍යේ ඇගේ ඒ සාර්ථක ගමනට පහුගිය දවසක වසර 07ක් සම්පූර්ණව තිබුණා.

 

ඒ ගැන ඇය ආවර්ජනය කරලා තිබුණේ පැරණි සේයා රූ එකතුවක් සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත එක්කාසු කරමින්.

 

 

බලන්නකො, අභී හරියට රජ කුමරියක් වගේ සුන්දරයි නේද...

 

 

views

1253 Views

Comments

arrow-up