පෙම්වතිය හැර ගියා යැයි කියා ගාල්ලේදී මුහුදට පනින්න ගිය චීනාට නතරවෙන්න වූ තැන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

පෙම්වතිය හැර ගියා යැයි කියා ගාල්ලේදී මුහුදට පනින්න ගිය චීනාට නතරවෙන්න වූ තැන

පෙම්වතිය හැර ගියා යැයි කියා ගාල්ලේදී මුහුදට පනින්න ගිය චීනාට නතරවෙන්න වූ තැන

ගාල්ලේ ප්‍රදීපාගාරය අසල කොටුබැම්මට නැග මුහුදට පැන දිවිනසා ගැනීමට තැත් කළ චීන ජාතිකයකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

මෙම චීන ජාතිකයා හන්ජින් නමැති 33 හැවිරිදි තරුණයකු වන අතර සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අයකු බවත් ඔහුගේ වීසා අවලංගු වී ඇති බවත් පොලිසිය කියයි.

 

මෙම චීන ජාතිකයාගේ පෙම්වතිය ඔහු අතහැරයෑම නිසා සිත් තැවුලට පත්ව දිවිනසා ගැනීමට තීරණය කර ඇති බවටද හෙළි වී ඇත.

 

views

459 Views

Comments

arrow-up