අවුරුදු 15කට පස්සේ සුපර් ස්ටාර් තරු එකට එකතු වී ගැයූ සමාජ මාධ්‍ය කැලඹූ හැමෝම හොයපු වීඩියෝව මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

අවුරුදු 15කට පස්සේ සුපර් ස්ටාර් තරු එකට එකතු වී ගැයූ සමාජ මාධ්‍ය කැලඹූ හැමෝම හොයපු වීඩියෝව මෙන්න (VIDEO)

අවුරුදු 15කට පස්සේ සුපර් ස්ටාර් තරු එකට එකතු වී ගැයූ සමාජ මාධ්‍ය කැලඹූ හැමෝම හොයපු වීඩියෝව මෙන්න (VIDEO)

සිරස සුපර් ස්ටාර් කිව්වම කාටත් මතකයට එන චරිත කිහිපයක් ම තියෙනවා.


ගොඩක් දෙනෙක් ඒ කාලේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් කිව්වොත් නිවැරදියි.

 

ඒ වැඩසටහනට ඉදිරිපත් වූ චරිත වලට තවමත් ඇලු‍ම් කරන පිරිස අති මහත්.

 

මේ දවස්වල සිරස සුපර් ස්ටාර් වැඩසටහට සහභාගී වූ පිරිසක් ගායනා කරන ගීතයක් හැමෝගෙම අවධානයට යොමු වෙලා තියෙනවා.

 

ඒ ගීතය අපි හැමෝටම හොදට හුරු පුරුදු ගීතයක්.

 

ඒ “මහමෙරක් තරම් ආදරේ අරන් ගීතයයි”


ප්‍රදීප් රංගන, අමිලා නදීශානි, නදිනි ප්‍රේමදාස, සංඛ දිනෙත්, බුද්ධික උෂාන්, නලින්ද රණසිංහ, මංජුලා නිවන්ති, මශේශිකා ලක්මාලි, ගයනි මදුෂා යන අය විසින් තමයි වසර 15කට පස්සේ ඒ ගීතය ගායනා කළේ.

 

මේ වන විට එම වීඩියෝවට උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

 

එම වීඩියෝව පහතින්.

 

 

views

204 Views

Comments

arrow-up