“ඔයා තමයි මගේ ඉරණම්කාරිය, සුබ උපන්දිනයක් මැණික”‍ - උපන්දිනය දවසේ සුජානිට බිමල්ගෙන් ලැබුණු ආදරණීය සුබපැතුම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

“ඔයා තමයි මගේ ඉරණම්කාරිය, සුබ උපන්දිනයක් මැණික”‍ - උපන්දිනය දවසේ සුජානිට බිමල්ගෙන් ලැබුණු ආදරණීය සුබපැතුම (PHOTOS)

“ඔයා තමයි මගේ ඉරණම්කාරිය, සුබ උපන්දිනයක් මැණික”‍ - උපන්දිනය දවසේ සුජානිට බිමල්ගෙන් ලැබුණු ආදරණීය සුබපැතුම (PHOTOS)

අපේ කලා තරු යුවල අතර ආදරණීයම තරු යුවලක් හැටියට සුජානි මේනකා සහ බිමල් ජයකොඩි ජනප්‍රියයි. විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනාම තමන්ගේ රංගනයන් තුලදී සුවිශිෂ්ට දක්ෂතා දක්වන කලා
ශිල්පීන් යුවලක් වීමයි.

 

අද සුජානි මේනකාගේ උපන්දිනය... 

 

උපන්දිනය වෙනුවෙන් බිමල් සුජානිට අපූරු උපන්දින සුබපැතුමක් එක්ක ඔවුන් ගත් ආදරණීය ඡායාරූප කීපයක් ඔහුගේ සමාජ ජාලාවල පළ කරලා තිබුනා. 

 

මේ තියෙන්නෙ බිමල් පළ කරපු ඒ ආදරණීය සුබපැතුම සහ ඡායාරූප... 

 

"ඔයා තමයි මගේ හැමදේම... ඔයා තමයි මගේ ඉරණම්කාරිය... සුබම සුබ උපන්දිනයක් මැණික"

 

 

 

 

 

 

 

views

235 Views

Comments

arrow-up