“නලු‍වෙක් වුණත් සැමියෙක්, ඒ වගේම ආදරණීය පියෙක්”‍ - අකිල ධනුද්දර කියන කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

“නලු‍වෙක් වුණත් සැමියෙක්, ඒ වගේම ආදරණීය පියෙක්”‍ - අකිල ධනුද්දර කියන කතාව (PHOTOS)

“නලු‍වෙක් වුණත් සැමියෙක්, ඒ වගේම ආදරණීය පියෙක්”‍ - අකිල ධනුද්දර කියන කතාව (PHOTOS)

අකිල ධනුද්දර කියන්නේ කොයි කවුරුත් ආදරය කරන නළුවෙක්නේ.

 

මේ දිනවල සිංහබාහු සිනමාපටය නිසාම අකිලට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහලයි.

 

නලුවෙක් වුණත් සැමියෙක් , වගේම තාත්තෙක් විදිහටත් ඉතාමත් කැපවීමෙන් වගකීමෙන් වැඩ කරන කෙනෙක් තමයි අකිල කියන්නේ.

 

ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් එක්ක පවුලේ වැඩකටයුතුත්  ඉතාමත් සමබරව ගෙන යන අකිල එයාගේ බිරිඳ එමීටත් දක්වන්නේ පුදුමාකාර ආදරයක්.

 

ඒ නිසාම වෙන්න ඇති ලෝකෙට ලොක්කෙක් වුණත් ගෙදරට බබෙක් කියලා හරි අපූරූ ඡායාරූපයක් එයාගේ ෆේස්බුක් ගිනුමේ පළ කරලා තිබුනේ.

 


 

views

2596 Views

Comments

arrow-up