මැරෙන්න ඉස්සල්ලා මෙයාගේ දරුවෙක් මල්ලෙක් බලන්න ආසයි” - ජනිත්වත් ළඟ තියන් මානෙල් වානගුරු සංවේදීව කියූ කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

මැරෙන්න ඉස්සල්ලා මෙයාගේ දරුවෙක් මල්ලෙක් බලන්න ආසයි” - ජනිත්වත් ළඟ තියන් මානෙල් වානගුරු සංවේදීව කියූ කතාව (PHOTOS)

මැරෙන්න ඉස්සල්ලා මෙයාගේ දරුවෙක් මල්ලෙක් බලන්න ආසයි” - ජනිත්වත් ළඟ තියන් මානෙල් වානගුරු සංවේදීව කියූ කතාව  (PHOTOS)

ජනිත් වික්‍රමගේ කියන්නෙ පුංචි තිරයෙන් ඔබ සමීපයට එන කවුරුත් ආදරේ කරන රංගන ශිල්පියෙක්.

 

ඒ වගේම ඔහු ප්‍රවීණ නළු නිළි යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු යුවළගේ ආදරණීය පුතණුවන් ද වනවා.

 

පසුගිය දවසක ජනිත් ඔහුගේ යූටියුබ් නාලිකාවේ  වීඩියෝවක් පළ කර තිබුණා.

 

ඔහුගේ මෙම වීඩියෝවේ අම්මා මානෙල් වානගුරුත් දකින්න ලැබෙනවා.

 

ඒ වෙලාවේ ජනිත් තවමත් විවාහ නොවී ම ගැන මානෙල් වානගරු මෙහෙම කිවුවා.

 

"ආසයිනේ මෙයාගේ දරුවෙක් මල්ලෙක් බලන්න මැරෙන්න ඉස්සල්ලා, අපි කොහොමහරි ආච්චි ලා සීයලා
වෙන්න ඕනේ. ඒක අපිට දෙන් නැතිකොට දුකක්.."

 

ජනිත් ඒකට දුන්නෙ මෙහෙම උත්තරයක්..

 

"මම දැනට ඉන්න තේරුම් ගැනීම තමයි, අම්මා තාත්තා වෙනුවෙන් දේවල් කරන එක. විවාහය ගැන
ලොකුවට හිතන් නෑ. කසාද බඳින්න බැරි ප්‍රශ්නයක් නෙවේ මේ කියන්නෙ. මට කෙනෙක්ව කොයි මොහොතේ
හරි ෆීල් වුණොත්, මම කසාඳ බදී"

 

 

 

 

views

225 Views

Comments

arrow-up