ගෙදරින් ටියුෂන් යනවා කියා ගිය දැරියට වුණේ මොකක්ද?

මැදගම නන්නපුරාව දියකොබල ප්‍රදේශයේ පදිංචි අවුරුදු දහසයක් පමණ වයසැති පාසල් ශිෂ්‍යාවක් ඉකුත් 20 වෙනිදා සිට අතුරුදහන්වී ඇතැයි මැදගම පොලීසිය පවසයි.
ඇය උපකාරක පන්තියකට යාමට නිවසෙන් පිටවගොස් ඇතත් ආපසු නොපැමිණි බවට මව විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
සිද්ධිය පිළිබඳ මැදගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
440 Views
Comments