“මෙච්චර විශාල වුණානම් හොඳයි කියලා හිතිලා තියනවා” - පියයුරු අධිරාජනිය වෙන්න පෙරුම් පිරූ සුරූපීනියගේ ඉරණම විසඳුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

“මෙච්චර විශාල වුණානම් හොඳයි කියලා හිතිලා තියනවා” - පියයුරු අධිරාජනිය වෙන්න පෙරුම් පිරූ සුරූපීනියගේ ඉරණම විසඳුණු හැටි

“මෙච්චර විශාල වුණානම් හොඳයි කියලා හිතිලා තියනවා” - පියයුරු අධිරාජනිය වෙන්න පෙරුම් පිරූ සුරූපීනියගේ ඉරණම විසඳුණු හැටි

ඔයාගේ 'ශරීර කූඩුව' අයිති ඔයාට නම්.... (සත්තකින්ම ඒක එහෙම නම්)ඔයාට බැරි නෑ, ඒ 'ශරීරය' ඔයා කැමති විදිහට 'කප්පාදු' කරන්න.



ඒක 'අනිත් එකාලට' කොහොම පේනවා වුණත්, ඒක ඔයාගේ 'කැමැත්ත' නම් ඔයාට පුළුවන් ඔයාගේ ශරීරයේ 'මදිපාඩු' තැන් 'විශාල' කරගන්න.



'ඒක කොහොම ද කරන්නේ ?'



බයවෙන්න එපා! මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. (ඒක සරලයි සුන්දරයි හැබැයි මිල අධිකයි....)



මින් එහා කතාව 'වෙළඳ දැන්වීමක්' (ප්ලාස්ටික් සැත්කම් වෙනුවෙන් කරපු ඇඩ් එකක් වගේ) වෙන්න පුළුවන් නිසාත්.... එහෙම වුණොත් 'අවදානම්' සහගත නිසාත් දැන් කතාව නවත්තමු.



මේ කතාව 'සොන්ජා ක්‍රිස්ටිනා' (Sonja Kirstiina) ගැන යි. (දැන් අහන්න හදන්නෙ ඒ කවුද කියලනේ... ඉන්න කියන්නම්....)



Sonja කියන්නෙ මේ වෙනකොට 'ෆින්ලන්තයේ විශාලතම පියයුරු'වලට හිමිකම් කියන තැනැත්තිය. මේ වෙනුවෙන් ඇය පවුම් 34, 315කට වඩා 'වියපැහැදම්' කරලා තියනවා.



'දැන් මගේ පියයුරු කොච්චර විශාලද කියනව නම් මට මේවා උඩ කෝපි කෝප්පයක් තියාගන්න පුළුවන්...'



'ෆින්ලන්තය'ට ලොකුම පියයුරුකාරිය වුණත්... ඉන් එහා 'පියයුරු' විශාල කරගන්න එක 'අතිශය අවදානම්' බැව් දැන් ඇයට වැටහෙන්න අරන් තියනවා.



එයාලා (පියයුරු) මෙච්චර විශාල වුණා නම් හොඳයි කියලා මට හිතිලා තියනවා. හැබැයි මගේ අන්තිම පියයුරු සැත්කමෙන් පස්සෙ සෞඛ්‍ය ගැන මට අවදානමක් දැණුනා... ඒක නිසා මම සැත්කම් කරන එ‍ක නැවැත්තුවා...'



'පියයුරු ආධිරාජීනියක්' වෙන්න පෙරුම් පිරුවා වුණත් මේ වෙනකොට Sonja Kirstiinaට ඈට ගැළපෙන 'ඇඳුම් ආයිතම්' සොයා ගැනීම පවා 'අතිශය දුෂ්කර' වෙලා තියනවා.

'මට තවදුරටත් සුවපහසු ලෙස නිදාගන්නවත් බෑ. අඩුමා ගානේ මට පහසු ඇඳුමක් වත් හොයාගන්න එක දුෂ්කරයි....'



එතකොට කවුද ඈව පෙළඹුවේ, ඇගේ පියයුරු මේ තරමින් 'විශාල' කරගන්න ?



'90 ගණන්වල පිරිමි ළමයි හොරෙන් රහබලපු සඟරාවල කාන්තාවෝ (අමුවෙන් කිවුවොත් වල් පත්තර) නිසයි මාත් ආස වුණේ ඒ අය වගේ වෙන්නෙ.....'



මේ වෙනාකොට Sonja Kirstiina ටික්ටොක් වගේම ඉන්සටග්රෑම් හරහාත් අතිශය ජනප්‍රියතම 'අයිතමයක්' බවට පත්ව ඇති අතර, ලක්ෂ 800,000කට වඩා අනුගාමික පිරිස් ඈ වටා එකතුව ඉන්නවා.

views

473 Views

Comments

arrow-up