නිරූපණ ශිල්පිනී ශකිලාට ප්‍රියාන් මැණික් කරපුවා සියල්ල ලීක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

නිරූපණ ශිල්පිනී ශකිලාට ප්‍රියාන් මැණික් කරපුවා සියල්ල ලීක් වෙයි

නිරූපණ ශිල්පිනී ශකිලාට ප්‍රියාන් මැණික් කරපුවා සියල්ල ලීක් වෙයි

නිරූපණ ශිල්පිනී ශකිලා හපුආරච්චි මැණික් ව්‍යාපාරික වන ප්‍රියාන් පුෂ්පකුමාරට චෝදනා එල්ල කරමින් සමාජ ජාල වෙත සටහනක් තබා ඇත.


ඇය සඳහන් කරන්නේ තමන්ට ප්‍රියාන් පුෂ්පකුමාර විසින් අයුතු ලිංගික යෝජනාවක් සිදුකළ බවයි.


ඔහුගේ සමාජ ජාල ගිණුම හරහා තමන්ට මෙම අයුතු යෝජනාව කළ බව ඇය විසින් තබන ලද සටහෙන් සඳහන් වෙයි.


මේ මනුස්සයා ලගකදි මට පිට කරලා කියපු දේවල් ටිකක් හැමෝටම දකින්න දාන්න ඕනෙ කියලා හිතුනා. මොකද මේ දවස් වල මේ මැණික් හරිම famous නිසා මෙයා ලෝකෙට පේන්න ඉන්න විදිහ නෙවේ ඇතුලතින්! ශකිලා හොයනවා deal කරන්න එයාගේ යූටියුබ් වල එහෙම අයව මම දන්නෙ නෑ කිව්වාම මටත් ලොකෙ නැති දේවල් කිව්වා එයා එක්ක නිදා ගන්න ආවෙ නැති කෙනා prostitute කෙනෙක් ගානට දාලා කතා කරන්නේ! මේ මිනිහාගේ තනිකර බොරුව තියෙන්නෙ!Superb acting priyanæ(දැන් කියන්න එපා මේ fake account එකක් කියලා මෙයාගේ. මේක real account එක මේ මනුස්සයගේ.

මේ සම්බන්ධයෙන් ප්‍රියාන් පුෂ්පකුමාර මහතා මෙකෙත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැත

views

1101 Views

Comments

arrow-up