“සිප් එක ඇරල මොනවද ඕනේ, බ්‍රා එක ඇඳුමට උඩින් අඳින්න මං කැමතියි” නතාෂා තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක (VIDEO)

තමන් හැඳ සිටින බ්‍රා එක රුපියල් 3500ක් වන බවත් එය ඇඳ සිටින්නේ පෙනෙන්නට බවත් නතාෂා එදිරිසූරිය විසින් සිදු කරන ලද තවත් වැඩසටහනකදී කියා සිටියි.
තමන් බ‍්‍රා එක ඇඳුමට උඩින් ඇඳීමට තවත් කැමති බවත් ඇය එහිදී තව දුරටත් කියා සිටී.
ඇය විසින් මේ ආකාරයේම වැඩසටහනකදී බුදුදහමට අපහාස කලේ යයි අධිකරණය විසින් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
955 Views
Comments