බොලිවුඩ් නළු ගෝවින්දාට වෙඩි වැදීමෙන් පසු නවතම තත්වය - වෙඩි වැදීම අත්වැරදීමක්ලු
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

බොලිවුඩ් නළු ගෝවින්දාට වෙඩි වැදීමෙන් පසු නවතම තත්වය - වෙඩි වැදීම අත්වැරදීමක්ලු

බොලිවුඩ් නළු ගෝවින්දාට වෙඩි වැදීමෙන් පසු නවතම තත්වය - වෙඩි වැදීම අත්වැරදීමක්ලු

බොලිවුඩ් නළු ගෝවින්දාගේ දණහිසට වෙඩි වැදීමක් හේතුවෙන් ඔහුව මුම්බායි හිදී රෝහල්ගත කළ පුවතක් වාර්තා වුණා.

 

එම වෙඩි වැදීම ඔහුගේම අත්වැරදීමකින් සිය නිවසේ දී සිදුවුණු එකක් බවයි පසුව සඳහන් වුණේ.

 

වෙඩි වැදීම සිදුවුණු අදාළ රිවෝල්වරය, ඔහුගේ ම බලපත්‍රලාභී රිවෝල්වරය බවත් සඳහන්.

 

ගෝවින්දාගේ කළමනාකරු පවසා තිබුණේ තත්ත්වය බරපතළ නොවන බවයි.

 

එමෙන්ම වෛද්‍යවරු විසින් ඔහුගේ කකුලේ තිබූ උණ්ඩය සාර්ථකව ඉවත් කර ඇති අතර, ගෝවින්දා මේ වන විට සුව අතට පත්වෙමින් සිටින බවත් වාර්තා වනවා.

views

267 Views

Comments

arrow-up