තරුවක් වගේම බැබලෙන තාරුකාට දැන් 33යි - උපන්දිනය දා එයා අරන් ආපු වෙනස්ම විදියේ ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)

තාරුකා වන්නිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර දෙකම ඔස්සේ ඈ ලබන රසික ආකර්ෂණය අතිමහත්.
දක්ෂතාවය වගේම රූපයෙනුත් කවුරු අතරත් කතාබහට ලක්වන චරිතයක් වන ඇයට අද හරි විශේෂ දවසක්.
මොකද, අද ඇයගේ 33 වන උපන්දිනය.
උපන්දිනය වෙනුවෙන් තාරුකා හරි ආකර්ෂණීය සේයා රූ එකතුවකටත් මෙයාකාරයෙන් පෙනී සිට තිබුණා....
6064 Views
Comments