“ඒ ආදරේට මං හැමදාමත් ආදරේයි..” - තමන්ගේ විශේෂ දවසට වටිනාකමක් එක්කලාට සංවේදීවූ පියුමි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

“ඒ ආදරේට මං හැමදාමත් ආදරේයි..” - තමන්ගේ විශේෂ දවසට වටිනාකමක් එක්කලාට සංවේදීවූ පියුමි (PHOTOS)

“ඒ ආදරේට මං හැමදාමත් ආදරේයි..” - තමන්ගේ විශේෂ දවසට වටිනාකමක් එක්කලාට සංවේදීවූ පියුමි (PHOTOS)

ඇය කොහොමත් සංවේදී හදවතක් ඇති තැනැත්තියක්.. ඒ විතරක් නෙවෙයි ආදරයට ගොඩක් ආදරේ කරන තැනැත්තියක්.. 

 

අපේ රටේ බෝහෝ දෙනෙක් ආදරය කරන නිහතමානී කලාකාරිණියක් වන පියුමි පසුගිය දවසක ඇගේ උපන්දිනය සැමරුවා..

 

ඉතින් ඇයට සුපුරුදු පරදිම මෙවර උපන්දිනය දවසේත් ගොඩක් විශේෂ තෑගිබෝග වගේම සුබපැතුම් ඇයට හිමිවෙලා..

 

මෙන්න බලන්නකෝ ඒ ගැන පියුමි කියපු කතාව..

 

"උපන්දිනය අගෝස්තු 11, පුදුමාකාර විදිහට ආදරේ ලබපු තවමත් ඒ ආදරය ලබන ගමන් ඉන්න
මොහොතක්......


මං කොයිතරම් වාසනාවන්තද කියලා මට හිතුනා ඔයාලගේ මේ ආදරයත් එක්ක...

අද 13 වෙනිදා අදත් උපන්දිනයට කේක් එකක් එවලා.


මල්,කේක්, තෑගි වලින් විතරක් නෙවෙයි ඔයාගේ ආදරණීය සුබ පැතුම මගේ උපන්දිනයට පුදුමාකර
වටිනාකමක් එකතුකලා.


මගේ දවස සුන්දර කරපු ඔයාලට මං තවමත් පිලිතුරු ලියන ගමන්..... ඔයාලගේ මේ ආදරයට
අනේකවාරයක් ස්තුතියි
ඒ ආදරේට මං හැමදාමත් ආදරේයි..


පියුමි බොතේජු "

 

 


 

 

 

 

 

 

views

303 Views

Comments

arrow-up