කවුද ඇගේ අත ගත්තේ... - මුතූ තරංගා ආයෙත් පාරක් මනාලියක් වෙයි? (PHOTOS)

ඇය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක්..
කවදත් කා අතරත් අවිහිංසක චරිතයක් ලෙස නමක් දිනාගත් ඇය අද වෙනකොට ගත කරන ජීවිතය ටිකක් ඒකාකාරියි..
රංගනයෙන් ඈත් වෙලා ඉන්න ඇය මේ වෙද්දී ගොඩක්ම කාලය වෙන්කරන්නේ එයාගේ පුංචි පුතාගේ වැඩකටයුතුවලට..
ඉතින් කොහොම වුණත් කාලෙකට පස්සේ මෙන්න එයාලා තුන්දෙනා එකතු වෙලා ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
වෙනසකටත් එක්ක ආයෙත් මුතූ මනාලියක් වෙලා.. මෙන්න බලන්නකෝ එයාලගේ පුංචි පවුලේ ලස්සන..
16631 Views
Comments