“ඇය උපන්දිනය දවසේ ගොඩක්ම සතුටු වුණේ මෙන්න මේ නිසාලු..” - කේ.සුජීවාගේ ලොකු දුව අංජලී අම්මා වෙනුවෙන් කරපු දේ (PHOTOS)

මොන දේ කොහොම වුණත් ඒ දෙන්නාගේ ආදරය නතර වුණේම ඇය ළඟ..
මොකද අංජලී වගේම රෝස්ගේ සෙවනැල්ලක් වගේ හැමදාමත් පසුපසින්ම ඇය සිටියා..
ඒ වගේමයි ඇයව දන්නා හඳුනන බොහෝ දෙනා ඇය ගැන නිතරම කිව්වේ සුජීවා තුළ තිබ්බ හොඳ ගතිගුණ ගැනයි.. සමාජ මාධ්‍ය අතර ගොඩක් කතා බහට ලක්වෙන කේ.සුජීවා වගේම ඇගේ දියණියන් දෙදෙනා ගැන ගොඩක් දෙනෙක් කතා කළේ හරිම ආදරයෙක්..
ඉතින් අද ඔවුන්ට ආදරය කරන බොහෝ දෙනෙක්ට ඉතාම කණගාටුදායක දවසක්.. සුජීවා කියන්නේ ජීවිතේ දවසින් දවස ගොඩක් ඉස්සරහට යන්න කැමති කෙනෙක්.. ඉතිං ඇය ඇගේ ජීවිතයේ ඉලක්ක වගේම අරමුණුත් සාර්ථකව ජයගත් තැනැත්තියක්..
අංජලී සහ රෝස්ට ආදරණීය මවක් වුණ සුජීවා ගැන තියන ලස්සන මතකයක් ගැන තමයි මේ කියන්න යන්නේ.. ඉතින් ඇගේ උපන්දිනය දවස ඔවුන්ට ගොඩක් විශේෂ වෙලා.. අලුත් ගෙදරක, අලුත් විදිහට සමරපු ඒ ලස්සන දවස ගැන අංජලී ඇගේ සමාජමාධ්‍ය පිටුවලට එකතු කරලා තියෙන්නේ ගොඩක් සතුටෙන්..
එදා දවසේ ඔවුන්ගේ ළඟම ඉන්න හිතවතුන් එක්ක ආදරණීය විදිහට සමරපු ඒ උපන්දිනය නම් ගොඩක් විශේෂ එකක් වෙලා..
ඉතින් ඇය බෞද්ධ දර්ශනයට ගොඩක් ලැදි කෙනෙක්.. ඉතින් සුජීවා ඇගේ අලුත් ගෙදරට එදා දවසේම අලුත් බුද්ධ ප්‍රතිමාවහසේ තැන්පත් කරලා.. මෙදා උපන්දිනය දවසේ සිදුවුණ විශේෂම සිදුවීම එය කියලා තමයි සුජීවා නම් කියන්නේ..
ඒ වගේමයි මේ මතක ගැන කතා කරනකොටත්, ඒ සමාජ මාධ්‍ය පිටු අතරේ සැරිසරනකොටත් පැහැදිලි වෙන්නේ ඇයට මොනතරම් පිරිසක් ආදරය කරනවාද කියන එකයි.. ඉතින් ඒ ලස්සන දවස මෙන්න මේ වගේ තමයි, ඔවුන් සමරලා තිබුණේ..
21758 Views
Comments