විවාහ උත්සවයට මාසයකට කලින් අවසන් ගමන් ගිය පියා ගැන ළඟදි බැඳපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක කියූ කතාව (PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන අවිශ්ක ප්‍රනාන්දු ඔහුගේ පෙම්වතිය සයුරි වීරසිංහ සමඟ පසුගිය අප්‍රේල් 27 වැනිදා යුගදිවියට පිවිසුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති.
ඔහුගේ පියා වන කොලීන් ප්‍රනාන්දු පසුගිය අසනීප තත්ජ්ත්වයේ පසුවී මිය ගියේ පසුගිය මාර්තු මස 21 වැනිදායි. පියා මියගොස් මාඅසයක් ගත වූ තැන අවිශ්කගේ විවාහ මංගල්‍යය පැවැත්වුණා.
ජීවිතේ අහිම්වීමක් සහ තවත් හිමිවීමක් වුණු මොහොතක අවිශ්කට තමන්ගේ පියාව නැවතත් සිහිපත් වෙලා ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම්හී ස්ටෝරීස් ලෙස පියා සමඟ ගත් ඡායාරූපයක් පළ කරලා තිබුනා...
මේ තියෙන්නේ ඒ ඡායාරූපය...
185 Views
Comments