“බෝයිගේ යාලු‍වා තමයි අයිඩියා එක ගෙනාවේ, මම ඕකේ වුණා” - 19ක කෙල්ලෙක් කියන ඇඟ හිරි වැටෙන කථාව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

“බෝයිගේ යාලු‍වා තමයි අයිඩියා එක ගෙනාවේ, මම ඕකේ වුණා” - 19ක කෙල්ලෙක් කියන ඇඟ හිරි වැටෙන කථාව

“බෝයිගේ යාලු‍වා තමයි අයිඩියා එක ගෙනාවේ, මම ඕකේ වුණා” - 19ක කෙල්ලෙක් කියන ඇඟ හිරි වැටෙන කථාව

තාක්ෂණය දියුණු වෙලා, ඉස්සර ලියුම් ලියපු කෙල්ලො
කොල්ලො දැන් එස් එම් එස් යවන්නෙ.


නැත්තම් වට්ස්ඇප් එකේ මල් කඩන්නෙ.
ඒත් ඒ වගේම තමයි අනිත් අතට ආදර කතා
බොහෝම තාවකාලිකව නවතිනවා.

නැත්තම්,
එකෙකුගේ දෙන්නෙකුගේ මරණයෙන්
ඒ ආදර කතාව කෙළවර වෙනවා.


සියදිවි නසා ගැනීමක් හෝ වෙන්න පුළුවන්.

ඒ අතරේ ඉන්නවා තමන්ට අනන්‍ය ෆැන්ටසි
හදාගෙන ඒ විදිහට සැබෑ ජීවිතේ ජීවත් වෙන්න
උත්සාහ ගන්න අයත්.

මේ කතාවත් ඒ විදිහට සැබෑ ජීවිතේට එහා ගිය
ෆැන්ටසියක් නිසා අතරමං වුණු තරුණියක් ගැන.

”‍මම සෙක්ස් වලට ගොඩක් ම ආස වුණේ
පෝර්න් බලලා’ ඒවායේ තිබ්බ දේවල් වලට මම ආස කළා.


ඇත්තටම මම කොච්චර ඒවාට ආස වුණාද
කිව්වොත් මම මගේ පළවැනි බෝයිට කියලා
මගේ කන්‍යාභාවය නැති කරගත්තා.


ඊට පස්සෙ බෝයි කළාම්බෝ ගිය ගිය සැරේට
කවුරුහරි යූස් කළා මගේ ආශාව සපුරගන්න.”‍


”‍මේක බෝයි දැනන් හිටියේ නෑ’ ඇත්තටම පස්සෙ
ඒක එයාට මාට්ටු වුණා’ ඒත් එයා කිව්වේ එක දෙයයි.


එයා එක්ක බෙදාගන්න කිව්වා ආස දේවල්.


තව කෙනෙක් වුවමනා නම් ඒකත් කියන්න කිව්වා.


ඔහොම තමා අපි දෙන්නා ඒවා ගැන කියන්න
ගත්තේ.”‍


”‍පස්සෙ මම දන්නෙ බෝයිත් ස්පා ගානේ එහෙම
යනවලූ කළම්බෝ ඉද්දි” අපි දෙන්නා පස්සෙ ස්ක්‍රීන් ශෙයා
කරගෙන පෝර්න් බැලු‍වා’ අපිට වුවමනා වුණා.


ඒවා ඇත්ත කරගන්න’ හස්බන්මයි කිව්වෙ අපි අතරට
තව කොල්ලෙක් ගෙන්න ගමු කියලා. හැබැයි ඔන්ලි
ෆෝ සෙක්ස්” වෙන කිසිම බැඳීමක් නෑ.”‍

”‍බෝයිගේ යාලු‍වා එක්ක දවස් දෙක තුනක් ම
ඒ විදිහට වුණා. පස්සෙ එයාගේ යාලු‍වා අමුතුම යෝජනාවක්
ගෙනාවා. මොකද්ද දන්නවද අපිත් පෝර්න් වීඩියෝ
හදමු කියලා. පස්සෙ මාත් කැමති වුණා. හැබැයි
මට ඉතින් ලැජ්ජයි. මොනා වුණත් ලෝකයක්
බලන්නනෙ හදන්නෙ.”‍

”‍එතකොට කිව්වා නෑ නෑ බයවෙන්න එපා මූණු
වහලා තමයි මේකේ සීන් එක යන්නෙ කියලා.


මම කිව්වා මගේ මූණ හොඳටම වහන්න කියලා.
ඉතින් අපි චැනල් එකක් පටන් ගත්තා’ ඒක නැඟලම ගියා.”‍


”‍සතියකට සැරයක් වීඩියෝ එකක්
අනිවා වැටෙනවාම යි හැබැයි වැඩේ අවුල් ගියා
එක තැනකදී” ළඟම යාලු‍වෝ කට්ටියට ඉව වැටුණා සීන් එක.
අපේ වීඩියෝ ගිහින් තිබ්බා ටෙලිග්‍රෑම් හරහා
ඒකෙන් වැඩේ තව අවුල් වුණා, පස්සෙ අපි මේක
නවත්තන්න තීරණය කළා.”‍


”‍හැබැයි බෝයිගෙයි මගෙයි සම්බන්ධෙ අදටත්
ඉතින් එහෙම්මම තමයි.”‍

views

596 Views

Comments

arrow-up