“මගේ වායුට මාස හයයි... ආදරෙයි මගේ රත්තරන් කොල්ලා...”‍ ජනප්‍රිය බොලිවුඩ් නිළි සෝනම් කපූර් පුතු පැටියා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

“මගේ වායුට මාස හයයි... ආදරෙයි මගේ රත්තරන් කොල්ලා...”‍ ජනප්‍රිය බොලිවුඩ් නිළි සෝනම් කපූර් පුතු පැටියා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන (PHOTOS)

“මගේ වායුට මාස හයයි... ආදරෙයි මගේ රත්තරන් කොල්ලා...”‍ ජනප්‍රිය බොලිවුඩ් නිළි සෝනම් කපූර් පුතු පැටියා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන (PHOTOS)

බොලිවුඩයේ දිදුලන තාරකා අතර ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර් ඉදිරියෙන්ම ඉන්නවා. ඇය මීට මාස කීපයකට පෙර මවක් වුණු බව දැනටමත් ඔබ දන්නවා ඇති..

 

ඇගේ පුංචි පුතනුවන් වන වායුට ඊයේට හරියටම මාස 6 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් සෝනම් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ වායුට අපූරු සටහනක් තබන්නට අමතක කළේ නැහැ. 

 

පහත දැක්වෙන්නේ ඒ සටහනයි

"මගේ වායුට මාස ​​6යි. මේ ලෝකේ තියෙන හොඳම රස්සාව.. මගේ ලොකුම ආශිර්වාදය.. ආදරෙයි
මගේ රත්තරන් කොල්ලා.. ඔයාගේ තාත්තාටයි මටයි මීට වඩා දෙයක් දෙවියන්ගෙන් ඉල්ලන්න බැරි වුණා..."

 

 

 

 

 

 

views

284 Views

Comments

arrow-up