දුටුවන් අමන්දානන්දයට පත්කල සුන්දර අමන්දාගේ ඡායාරූප එකතුව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

දුටුවන් අමන්දානන්දයට පත්කල සුන්දර අමන්දාගේ ඡායාරූප එකතුව (PHOTOS)

දුටුවන් අමන්දානන්දයට පත්කල සුන්දර අමන්දාගේ ඡායාරූප එකතුව  (PHOTOS)

දුටුවන් අමන්දානන්දයට පත්කරන සුන්දරම රූපයකට හිමිකම් කියන අමන්දා සිල්වා, අලුත් අවුරුද්දෙ හරි අපූරු ඡායාරූප එකතුවකට පෙනීසිට තිබුණා.

 

තනියම නම් නෙවෙයි, ඇගේ ආදරණීය සැමියත් එක්ක.

 

දෙන්නටම ආකර්ෂණීය රූපයක් ඇති නිසාවෙන්, මේ ඡායාරූප එකතුව වඩාත් කැපී පෙනුණා කිව්වොත් හරි. දෙන්නා හැඩවෙලා උන්නෙ බටහිර පන්නයේ මනාල යුවළක් හැටියට.

 

අමන්දා කොහොමත් ජනප්‍රිය, නිරූපණ ශිල්පිනියක් හැටියටනෙ. ඒ වගේම ඇය රංගනය සහ නර්තනය තුළත් කැපී පෙනෙන ගමනක් යන තාරකාවක්.

 

විශේෂයෙන්ම අමන්දා කවුරු අතරත් කැපී පෙනෙන්නේ ඇයටම ආවේණික ආකර්ෂණීය රූපය සහ ඇගේ උස නිසා කිව්වොත් හරි.

 

ඇගේ සැමියා ඩයස් නම් පොලිස් නිලධාරියෙක් බව ඔබ දන්නවනෙ…

 

නමුත් දැන් දැන් ඔහු පොලිස් නිලධාරියෙක් ද නිරූපණ ශිල්පියෙක් ද කියලා දකින කාටත් හිතාගන්න බැරි තරම්.

 

මොකද ඔහු ද අමන්දා හා එක්ව නිරූපණ වැඩකටයුතුවලින් නිතර ඇහැ ගැටෙන නිසාවෙන්…

 

 

 

 

 

 

 

 

 

 

views

178 Views

Comments

arrow-up