සුන්දර සමනලියක් වගේ හැඩවෙලා අභිලාෂි උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

සුන්දර සමනලියක් වගේ හැඩවෙලා අභිලාෂි උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

සුන්දර සමනලියක් වගේ හැඩවෙලා අභිලාෂි උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

අභිලාෂි ශන්තුෂ්කි කියන්නෙ ‘සිංහබාහු’ සිනමා සිත්තම එක්ක වඩාත් කතාබහට ලක්වුණු, නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්.

 

රංගනය තුළින් දස්කම් පානවා සේ ම, ඈ හරිම ආකර්ෂණීය චරිතයක් ද වෙනවා.

 

අපූරු ,සුන්දර රූපයක් ඇය සතුයි.

 

ඊට මනාව සාක්ෂි සපයන සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා. සේයා රූ එකතුව අරන් තිබුණෙ, ඇගේ උපන්දිනය වෙනුවෙන්….

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

236 Views

Comments

arrow-up