“සිහින නෙළුම් මල්” එක්ක නැවතත් කරලියට ආපු සිහන කුමාරිකාව “දුෂේනි” (PHOTOS)

'සිහින නෙළුම් මල්' එක්ක මේ දිනවල වඩාත් කතාබහට ලක්වන යුවළක් තමයි දුෂේනි - හේමාල්.
චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර හරි ඉහළයි.
ඊට ලොකුම හේතුවක්, දුෂේනි - හේමාල් දෙන්නගෙ පළමු සිනමා හමුව 'සිහින නෙළුම් මල්' එක්ක වීම.
ඔන්න ඉතින්, චිත්‍රපටයේ මංගල දැක්ම දා දුෂේනිගෙ හරි අපූරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.
මේ බලන්නකො, ඈ හරියට හුරුබුහුටි බෝනික්කියක් වගේ නේද...
327 Views
Comments