දියණියන් හතර දෙනෙක්ගේ මවක් කියලා කියන්න පුලුවන්ද - මේ බලන්නකෝ නිළි ටනාෂාගේ අම්මාගේ ලස්සන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

දියණියන් හතර දෙනෙක්ගේ මවක් කියලා කියන්න පුලුවන්ද - මේ බලන්නකෝ නිළි ටනාෂාගේ අම්මාගේ ලස්සන (PHOTOS)

දියණියන් හතර දෙනෙක්ගේ මවක් කියලා කියන්න පුලුවන්ද - මේ බලන්නකෝ නිළි ටනාෂාගේ අම්මාගේ ලස්සන (PHOTOS)

ඇය කොහොමත් සුරූපී මවක්..


දියණියක් සිව් දෙනෙක්ගේ අම්මා කෙනෙක් මේ තරම් ලස්සනට ඉන්නවා කියන්නේ ඇත්තටම ඒ දුවලා දෙන්නාට මොන තරම් ආඩම්බර ඇතිද..


ටනාෂා හතරසිංහ, ඇය අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් දන්නා හඳුනන චරිතයක් වගේම තමයි ඇයගේ සහෝදරයින් පිරිසටත් ඒ වගේම ආදරය කරනවා..


ඉතින් ටනාෂාත් , එයාගේ නංගිලා දෙන්නාත් අම්මා එක්ක කොහේද මේ ගිහින් තියෙන්නේ.. ඉතින් එයාලා මව්වරුන්ගේ දිනය සමරන්න තමයි මේ විදිහට පසුගිය දවසක එකතු වෙලා තිබුණේ..


විවාහ වෙලා දූලා වෙන වෙනම ජීවත් වුණත්, එයලා තවමත් අම්මා එක්ක හරිම එකතුයි.. ඉතින් මේ බලන්නකෝ එයාලා එක්ක ඉන්නකෝට අම්මාගේ ලස්සන තවක් කැපිලා පේන්වා නේද කියලා.. 

 

 

 

views

2978 Views

Comments

arrow-up