“අපි ආදරේ අය කොහේ හරි සතුටින් ඉන්නයි ඕනි” - දිනක්ෂිගෙ හිත මේ තරම් රිදුණෙ ඇයි?? (PHOTOS)

මේ ගෙවෙන්නෙ දිනක්ෂි ගැන නිතර ඇහෙන දවස්.
හේතුව "විසල් ආදරේ"
චිත්‍රපටය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිතව තිරගත වනවා.
එහිදී චිත්‍රපටයේ දිනක්ෂිගෙ චරිතයට ලැබෙන්නෙ සුවිශේෂි ප්‍රතිචාර රැසක්.
බොහෝදෙනාගේ අදහස ඇගේ මූණ වඩාත් ගැළපෙන්නෙ පුංචි තිරයට නොව රිදී තිරයට වන බව.
මේ එලෙස ඈ ලද ප්‍රතිචාරවලින් කිහිපයක්...
3033 Views
Comments