ආගමට මුල්තැන දෙමින් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි උපන්දිනය සැමරූ හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

ආගමට මුල්තැන දෙමින් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

ආගමට මුල්තැන දෙමින් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

නිරූපණය, රංගනය තුළ සේ ම ව්‍යාපාර කාන්තාවක් ලෙසත් වඩාත් කතාබහට ලක්වන පියුමි හංසමාලි අද සිය උපන්දිනය සමරනවා.

 

උපන්දිනය දා ඈ පළමුව කැලණි විහාරය වන්දනාමාන කරගෙන තිබුණා.

 

ඒ, ඇයගේ සැමියාත් හොඳම මිතුරා වන චන්දිමාල් ජයසිංහ ඇතුළු ආදරණීයන් එක්ක.

 

ඒ වගේම තමන් වෙනුවෙන් එම අවස්ථාව සූදානම් කළ චන්දිමාල් ජයසිංහට ස්තුතිවන්ත වෙන්නත් ඈ අමතක කර තිබුණේ නෑ....

 

 

 

 

 

 

views

183 Views

Comments

arrow-up