“වැරදි පිළිගෙන ඒ වැරදි හදාගන්න පුළුවන් කොන්දක් මනුස්සයෙක්ට තිබිය යුතුයි” - ඉඳුනිල් අන්ද්‍රමානට එල්ල වූ අමානුෂික ප්‍රහාරය

ඉඳුනිල් අන්ද්‍රමාන කියන්නෙ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ හිටපු නිවේදන ශිල්පියා.
පසුගිය දවස්වල ඔහු ගැන ලොකු කතාබහක් ඇතිවුණේ ඔහුට හදිසියේ ම එල්ල වූ ප්‍රහාරයක් නිසායි.
මෙම ප්‍රහාරය අදාළ සංගීත කණ්ඩායමේ ම කවීෂ කවීරාජ් විසින් සිදු කරන ලද්දක් බවටයි චෝදනා එල්ල වුණේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉඳුනිල් අන්ද්‍රමාන මෙන්ම ඔහුගේ බිරිඳද සමාජ මාධ්‍ය තුළ සටහන් පළ කර ඇති අතර කවීෂව සංගීත කණ්ඩායමෙන් ඉවත් කිරීමට නායක සේනක ග්‍රිස්බන් කටයුතු කර තිබුණා. ඉඳුනිල් අන්ද්‍රමාන ඔහුගේ පළකිරීමක සඳහන් කර තිබුණේ.
“වැරදි පිළිගෙන ඒ වැරදි හදාගන්න පුළුවන් කොන්දක් මනුස්සයෙක්ට තිබිය යුතුයි” යනුවෙනු යි.
274 Views
Comments