“මම කැමත්තෙන් ගියේ නෑ, මට උසාවි යන්න බෑ, මට පුංචි දුවෙක් ඉන්නවා” - මොකක්ද මේ උපේක්ෂා කියන කතාව (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

“මම කැමත්තෙන් ගියේ නෑ, මට උසාවි යන්න බෑ, මට පුංචි දුවෙක් ඉන්නවා” - මොකක්ද මේ උපේක්ෂා කියන කතාව (VIDEO)

“මම කැමත්තෙන් ගියේ නෑ, මට උසාවි යන්න බෑ, මට පුංචි දුවෙක් ඉන්නවා” - මොකක්ද මේ උපේක්ෂා කියන කතාව (VIDEO)

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ අපේ රටේ දක්ශ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්, කොහොම වුණත් ඇය කාලයක් දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා හිටියා.


ඇය නම් කියන්නේ දේශපාලනය කියන්නේ ඇත්තටම උත්තරීතර හොඳ ක්ශේත්‍රයක් කියලා.

 

කොහොම වුණත් ලංකාවේ දේශපාලනයට එන්න ඇයට නම් එච්චර කැමැත්තක් තිබ්බේ නෑලු.

 

කොහොම වුණත් එහෙම ඇය ආව එකෙන් ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා කියලා තමයි උපේක්ශා නම් කියන්නේ.

 

 

views

638 Views

Comments

arrow-up