ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වූ ඇය අමතක නොවන සැමරුමක් වෙනුවෙන් කල අපූරු ෆොටෝ ෂූට් එක (PHOTOS)

මනාලියන් හැඩ ගැන්වීම අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් අතින් වෘත්තීය මට්ටමින් සිදුකරනවා..
ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඇයටත් මනාලියක් වෙන්න හිතිලා.. ඇය ඒ අතරින් අපේ රටේ ප්‍රමුඛ තැනක් දිනාගත්ත කාන්තාවක්..
මේ බලන්නකෝ ඉතින් ඇය කවුද කියලා.. රුචිරා ලියනගමගේ ඇගේ 15 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් සැමියා එක්ක කළ අපූරු ෆොටෝ ෂූට් එක..
251 Views
Comments