“මේ රේස් එකේ දුවන්න මට පුළුවන්” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කාටද මේ අභියෝග කරන්නේ?
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

“මේ රේස් එකේ දුවන්න මට පුළුවන්” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කාටද මේ අභියෝග කරන්නේ?

“මේ රේස් එකේ දුවන්න මට පුළුවන්” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කාටද මේ අභියෝග කරන්නේ?

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ඇත්තම ඔහු මේ වෙද්දී එකක්ට එක්ක වෙනස් චරිත ගණනාවක් එක්ක ප්‍රේක්ශක ආදරය දිනාගත්ත චරිතයක්.

 

ඉසුරුගේ රංගන හැකියාව ගැන ඔහු ඉන්නේ ලොකු විශ්වාසෙකින්.

 

ඒත් එක්කම මේ ෆීල්ඩ් එකේදී ඔහුට එන මොන අභියෝගයක්වත් ඉසුරු ගනන්ගන්නෙ නැතිපාටයි.


මේ ඔහු එකතරා යූටියුබ් නාලිකාවක් එක්ක පවත්වපු සංවාදයක්” බලන්නකෝ ඉසුරු මේ නොකියා කියන්නේ ඒකද කියලා.


”‍ගොඩක් අය කියනවා අපේ කාලේ හොඳ නළුවෝ බිහිවෙලා නෑ කියලා, ඒත් මං ඒකටමුකුත් කියන්නෙ නෑ, මම චැලෙන්ජ් කරනවා ලියනාඩෝ ඩිකැප්‍රියෝට පුළුවන් නම් මාත් එක්ක ඇවිත් මගේ වේගයටම රඟපාන්න කියලා, මම දවසක් උදේ ටෙලිනාට්‍ය රඟපාලා පස්සෙ හවස ෆිල්ම් එකට යනවා, ඒ වෙද්දී ෆිල්ම් එකට යන්න මට ට්‍රාන්ස්පෝට් එක ඇවිත්, ඒකේ හිටියා අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වෙන සනත් ගුණතිලක මහත්මයා, සනත් අයියා මං රගපානවා බලන් ඉදලා කියනවා ”‍, උබ මාර නළුවෙක් නේ යකෝ,”‍ කියලා ඒ කලේ අපිට ස්ක්‍රිප්ට් එක එන්නේ ටයිප් කරලා මම බැලු‍වා කියාගෙන ගියා.

මට ඩිකැප්‍රියෝ එක්ක රගපාන බෑ. ඒත් මේ රෙස් එක දුවනවා, මේක දැන් කුණුවෙලා තියෙන්නේ කුණුවතුරේ පීනන එකත් දක්ශතාවයක්.”‍

views

212 Views

Comments

arrow-up