“මම ඔක්කොම අයින් කරනවා” - තරුණ‍යින්ගේ සිත් වසඟයට ගත් ශෙහානි පළ කරපු ආන්දෝලනාත්මක සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

“මම ඔක්කොම අයින් කරනවා” - තරුණ‍යින්ගේ සිත් වසඟයට ගත් ශෙහානි පළ කරපු ආන්දෝලනාත්මක සටහන (PHOTOS)

“මම ඔක්කොම අයින් කරනවා” - තරුණ‍යින්ගේ සිත් වසඟයට ගත් ශෙහානි පළ කරපු ආන්දෝලනාත්මක සටහන (PHOTOS)

ශෙහානි කහඳවල, මේ නම නොදන්නා තරුනයෙක් නැති තරම්. ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශෙහානි ගීතයක් එළිදක්වමින් ගායිකාවක් හැටියටත් ප්‍රේක්ෂකයන් අතරට ආවා.


ශෙහානි සමාජ මාධ්‍යවලත් ඉහළ ජනප්‍රියත්වයක් දරන තාරකාවක්. විශේෂයෙන් තරුනයන්ගේ ෆෙස්බුක් පිටු අතර නිතරම දකින්න තියෙන රුවක් ශෙහානි කියන්නේ. 


මොකද ඇය ඡායාරූපයක් පළ කළ විට පවා එය තරුනයන් අතර ජනප්‍රිය වෙන මට්ටමකට ඇවිත් තියෙනවා.


මෑතකදි සමාජ ජාලාවල පළ කරලා තිබුණු සටහනකට තරුණයෙක් ලබාදුන් පිළිතුරක් ශෙහානි ඇගේ සමාජ මාධ්‍යව්ලා පළ කරල තිබුණා.


ඒ සටහනට අනුව පැයකට ශෙහානි කහඳවල වෙන්න ලැබුණොත් කරන දේවල් මොනාදැයි අසා තිබුණේ.


එයට පිළිතුරු ලෙස තරුනයෙක් මෙන්න මෙහෙම සඳහන් කරලා තිබුනා.

 

views

397 Views

Comments

arrow-up