“උඹ මොනාහරි හේතුවකට කෙල්ලගෙ මරනෙන් ගැලවුනත් මුලු‍ සමාජෙම දැනගන්න ඕන උඹ ගැන” - කලුතර තරුණියගේ ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුගේ පැටිකිරිය මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

“උඹ මොනාහරි හේතුවකට කෙල්ලගෙ මරනෙන් ගැලවුනත් මුලු‍ සමාජෙම දැනගන්න ඕන උඹ ගැන” - කලුතර තරුණියගේ ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුගේ පැටිකිරිය මෙන්න (PHOTOS)

“උඹ මොනාහරි හේතුවකට කෙල්ලගෙ මරනෙන් ගැලවුනත් මුලු‍ සමාජෙම දැනගන්න ඕන උඹ ගැන” - කලුතර තරුණියගේ ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුගේ පැටිකිරිය මෙන්න (PHOTOS)

පසුගිය දා කලුතර ප්‍රදේශයේ  පස් මහල් හෝටලයක තුන්වන මහලේ සිට තරුණියක මිය යාමේ සිදුවීම මේ වන විට කොයි කවුරුත් දන්නා කරුණකි.

 

එම සිදුවීම කාගේත් අවධානයට ලක්වූයේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ධන්ශ්ක සහබන්දු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගය.

 

මේ වන විට ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් පවතී.

 

මේ අතරතුර ඔහු ගැන සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක ඔහු කුමන ආකාරයේ චරිතයක්ද යන්න සාක්ෂි සහිතව ඉදිරිපත් කෙරුණු දක්නට ලැබුණි.

 

එම සටහන හා ඡායාරූප පහතින්...

 

#දනුශ්ක #ගයාන් #සහබන්දු උබ මොනාහරි හේතුවකට ඔය කෙල්ලගෙ මරනෙන් ගැලවුනත් මුලු සමාජෙම දැනගන්න ඕන උබ ගැන.....

1 මොකද උබලගෙ ප්‍රෝඩාව නිසා අපි ගොඩනගපු දේවල් විනාශ උනා..

(උබ අපේ නඩුවටත් ගම්පහ එන්න ඕනනෙ)

.2 උබ අර දබුල්ලෙ දසනායක කියන මනුස්සයට උබේ හයිහුන්ඩායි ජීප් එක ලක්ශ 14/ විකුනල ෆිනෑන්ස් පිටින් ආයෙම ඒක හොරකන් කරන් ඇවිල්ල කඩවටට විකිණුවා,,

#මේව #සාක්කි #තියෙන #ඇත්ත #දේවල්නෙ.

උබට ආයෙම දවසක රෙන්ට් එකටවත් වාහනයක් දෙන්නෑ!!

ලංකාවෙ කිසිම මිනිහෙක්.

.

3 උබ ඔය පොටෝ එකේ ඉන්න ගෑනු මනුස්සයට කොයිතරම් වද දුන්නද..?

උබ ලිංගික විකුර්තිකයෙක්..ඒ ගෑනි කට ඇරියොත් තෝ ආයෙම හිරේ..

.4 උබ අර නිල්පානාගොඩ මාලක කියන පොඩිඑකාගෙ බයිසිකලේ හොරෙන් ගෙනිච්ච..

(ඒකටත් තව නඩුවක් ඇති..)

තව උබ පාණදුරේ නල්ලූර්පාරෙ ක්ලැසික් ටවර් එක අස්සෙ කරපු දේවලුත් එලියට එයි.!!

උබ සමාජෙට පිළිලයක්..උබට

එලියට එන්න ලැබුනොත් මාවත් හමුවෙයන්.!!

.මට ඔප්පු කරන්න පුලුවන් දේවල් මම මේකෙ ලිවුවෙ..

කැමති අයෙක් ශෙයා කරන්න..

 

 

 

 

views

884 Views

Comments

Suggested

arrow-up