ඈන් කුමරිය ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය

ඈන් කුමරිය රෝහල් ගත කර තිබෙනවා.
ඒ loucestershire හි ඇගේ Gatcombe Park වතුයායේ ඇවිද යමින් සිටියදී අශ්වයාගේ පයින් පහරකට ලක්ව කම්පනයට පත් වීම හේතුවෙන්.
පහර කෑමට ලක් වූ ඇගේ හිසට සුළු තුවාල සිදු ව ඇති බව සදහන්.
රාජකීය කුමරිය රෝහලට ගෙන යාමට පෙර වතුයායේ ප්‍රතිකාර ලබා ඇති අතර එම අවස්ථාවේ ඇගේ සැමියා ශ්‍රීමත් ටිම් ලෝරන්ස්, ඇගේ දියණිය සාරා ටින්ඩාල් සහ පුත් පීටර් ෆිලිප්ස් වත්තේ සිට ඇත.
291 Views
Comments