“ගිහින් එන්නම්” රංගන ශිල්පිනී ඉෂාරා සඳමිණී පවුලෙ අයත් එක්ක රටින් පිටට ගියාද? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

“ගිහින් එන්නම්” රංගන ශිල්පිනී ඉෂාරා සඳමිණී පවුලෙ අයත් එක්ක රටින් පිටට ගියාද? (PHOTOS)

“ගිහින් එන්නම්” රංගන ශිල්පිනී ඉෂාරා සඳමිණී පවුලෙ අයත් එක්ක රටින් පිටට ගියාද? (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනි ඉෂාරා සඳමිණී කාගෙත් ආදරය දිනූ දක්ෂ කලා තාරකාවක්. 

 

හුරතල් දෝණි පැටියෙක්ගෙ මවක් වන ඇය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ එක්ක විවාහ වී ඉන්න බවත්, ඈට ආදරේ කරන ඔබ හොඳින්ම දන්න කාරණයක්නෙ.


 ඔන්න ඉතින් මේ තුන්දෙනත් එක්ක සංචාරයක යෙදෙන්න වගේ සූදානම.


ඒ ගැන ඉෂාරා සිය ෆෙස්බුක් ගිණුමට මේ විදියට සටහනක් සහ ඡායාරූපයක් එකතු කර තිබුණා.

 

views

420 Views

Comments

arrow-up