පොලිස්පතිත් නොදත් පොලිස්පතිගේ අයියා

පොලිස්පතිවරයාගේ සහෝදරයෙකු බවට පෙනී සිටිමින් පුද්ගලයෙකු සිදුකරන නීති විරෝධී කටයුතු පිළිබඳ මොණරාගල, ඔක්කම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ප්‍රදේශවාසීන් පැවසුවේ සැකකාර පුද්ගලයා ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියා රැසකට සම්බන්ධ බවයි.
මේ සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් කල විමසීමේදී ඔහු සඳහන් කළේ අදාළ පුද්ගලයා තමාගේ ඥාතියෙකු හෝ හිතවතෙකු නොවන බවයි.
ඒ පිළිබඳ වහාම පියවර ගන්නා බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
369 Views
Comments