“කියලා කියලා බලෙන් ගත්තේ” - හර්ෂි සැමියාට කරදර කරලා බලෙන් ගත්තෙ මොනවද?

හර්ෂි කියන්නේ අපි කවුරුත් ගොඩක් ආදරය කරපු ළමා රංගන ශිල්පිනියක්.
ඇගේ ඒ රංගනයට එදා ඉඳලාම ආදරය කරන රසිකයින් ගොඩක් ඇගේ වටේ හිටියා.
අදටත් ඒ ආදරය හර්ෂිට වෙනසක් නැතුව ඇති.
කොහොම වුණත් මේ පුංචියට හිටපු කෙල්ල අපිටත් නොදැනීම ලොකු වෙලා කියලා දැනුනේ ඇගේ විවාහ ගිවිසගැනීමත් එක්ක නේ. මේ නිසා හර්ෂි ගොඩක් අයගේ කතාබහට ලක්වුණා.
ඒත් එක්කම හර්ෂිට ආයේ ආයෙත් ඒ නිසා රසික ආකර්ශනයත් ලැබෙන්න පටන්ගෙන.
හර්ෂි ඇගේ සැමියා එක්ක කරන කෝලම් හර්ෂිගේ සමාජමාධ්‍ය එක්ක ඉන්න බොහෝ දෙනාට පේනවානේ, මේ කියන්න යන්නෙත් ඒ වගේ ආදරණීය සටහනක් ගැන.
හර්ෂි කැමරාව ඉඳිරියේ සක්‍රීය චරිතයක් වුණත් හර්ෂිගේ සැමියාට නම් ඒවා නුහුරු පාටයි.
බලන්නකෝ එයා එක්ක ෆොටෝ එකක් ගන්න හර්ෂි කන කට්ට ඇය කියලා තිබුණේ මෙන්න මේ විදිහට.
”කියලා කියලා බලෙන් ගත්ත ෆොටෝ එකක්”
354 Views
Comments