ප්‍රේමය කියන්නේ මොන වගේ දෙයක්දවත් නොදැන පෙම් කරන්න ගිය දැරිය කරගත් අපරාධය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

ප්‍රේමය කියන්නේ මොන වගේ දෙයක්දවත් නොදැන පෙම් කරන්න ගිය දැරිය කරගත් අපරාධය

ප්‍රේමය කියන්නේ මොන වගේ දෙයක්දවත් නොදැන පෙම් කරන්න ගිය දැරිය කරගත් අපරාධය

13 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කළ පහලොස් හැවිරිදි පාසල් සිසුන් හතර දෙනකු මනම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුන් හතර දෙනා මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.



මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සිසුන් අතරින් එක් අයෙකු අපයෝජනයට ලක් වූ පාසල් සිසුවිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගොස් ඇති බවයි.



අදාළ සිසුවා විසින් සිසුවිය රවටා කැලෑවට ගෙන ගොස් සිය මිතුරන් සමඟ එක්ව මෙලෙස අපයෝජනය කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.



මෙම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මනම්පිටිය පොලිසිය විසින් සිදු කරනවා.

views

438 Views

Comments

arrow-up