AUG
12
නාමල් රාජපක්ෂ ආයෙත් දරු සුරතල් බලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙවැනි වරටත් පිය පදවිය ලබා තිබෙනවා.
ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ මෙවරද මන්ත්‍රිවරයාට පුතෙකු ලැබී ඇති බවයි.
දෙවන පුතා ඉපදුණු අවස්ථාවේ ඡායාරූපයක් මන්ත්‍රිවරයා සමාජ මාධ්‍යට ඊයේ රාත්‍රියේ මුදාහැර තිබෙනවා.
324 Views
Comments