තාත්තා කෙනෙක්ට දරුවෙකුට අවවාදයක්වත් දෙන්න බැරිද...? - තාත්තාගේ අවවාදය නොරිස්සූ දුව කරගත් දේ මෙන්න

තවමත් ජීව්තය ගැන තේරුම් ගන්න බැරි වයසක ඉන්නා දැරියක්...
ඒ කොහොම වුණත් තමගේ තාත්තාගේ අවවාදයට මේ වගේ තීරණයක් ගන්න තරම් ඒ හිත හයිය වුණේ කොහොමද ..?
මෙන්න ඒ කතාව..
පියාගේ අවවාද නොරිස්සූ පාසල් සිසුවිය ගෙළවැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා...
පියාගේ අවවාද නොරිස්සූ පාසල් සිසුවියක් ගෙළවැලලාගෙන සියදිවි නසාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ හඟුරන්කෙත ප්‍රදේශයෙන්.
ඇය අවුරුදු 16ක පාසල් සිසුවියක් වන අතර ඇය පැවැත්වූ ප්‍රේම සම්බන්ධතාවයට නතර කරන ලෙස පියා අවවාද කළ නිසා ඇය මෙම සියදිවි නසා ගැනීම සිදුකරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ...
493 Views
Comments