මංගල දිනයේ ශලනි සිය සැමියා එක්ක නර්තනයේ යෙදුන හැටි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

මංගල දිනයේ ශලනි සිය සැමියා එක්ක නර්තනයේ යෙදුන හැටි (VIDEO)

මංගල දිනයේ ශලනි සිය සැමියා එක්ක නර්තනයේ යෙදුන හැටි (VIDEO)

හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා.



කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ.



ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.



මේ බලන්නකෝ විවාහයේ චාරිත්‍ර අවසන් වෙලා පැවැත්වෙච්ච සැඳෑ සාදයේදී සැමියත් එක්ක කළ ප්‍රේමණිය නර්තනයක යෙදුනා.

 

 

views

334 Views

Comments

arrow-up