රසම රස කෑමක් හම්බුනොත් ඉතින් ගෑනු ළමයින්ට තැනක් නොතැනක් නෑනේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

රසම රස කෑමක් හම්බුනොත් ඉතින් ගෑනු ළමයින්ට තැනක් නොතැනක් නෑනේ (PHOTOS)

රසම රස කෑමක් හම්බුනොත් ඉතින් ගෑනු ළමයින්ට තැනක් නොතැනක් නෑනේ (PHOTOS)

ගැහැනු ළමයෙකුට කෑමක් හම්බුනා කියන්නේ ඉතින් තැනක් නොතැනක් නැහැනේ.

 

ඉතින් මේ පින්තූර ටික දකිද්දිත් ඒ කතාවේ වැරැද්දක් නෑ කියලා හිතෙනවා නේද? හැමෝගෙම ආදරය දිනාගත්ත ප්‍රමුදි මේ කොහෙ ගිය ගමන්ද මේ බිත්තියකට හේත්තු වෙලා කාගෙන කාගෙන යන්නේ.

 

කොහොම වුනත් ‍රසම රස කෑමක් හම්බුන ගමන් කාට කාටත් ඉන්න තැන අමතක වෙනවනේ. ප්‍රමුදිටත් එහෙම වෙන්න ඇති.

 

 

 

views

317 Views

Comments

arrow-up