නෙළුම් කුළුණ කැටපත් පවුරක් කරගන්න ගිය නූතන ඉසුරුමුණි පෙම් යුවලට වෙච්ච දේ (VIDEO)

ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන්න ඕන විදිහක් තියනවා.
ඒත් එක්කම ඒකට කොහොම නීතී තිබ්බත් ඒවා පොඩ්ඩ්ක වත් මායිම් කරන්නේ නැති පිරිසකුත් හැම තැනකම වගේ අහම්බෙන් හරි දැකගන්න පුළුවන්.
මේ කියන්න යන්නෙත් එහෙම දෙන්නෙක්ගේ කතාවක් ගැන.
නෙළුම් කුලුන කියන්නේ අපේ රටේ තියන සංකේතයක්, ඒක නරඹන්න යන බොහෝ දෙනෙක් එම සම්පත සුරක්ශිත කරනවා වෙනුවට බොහෝ විට ඒවා විනාශ කරන්න පෙළඹිලා.
ඒ එක්කම මේවගේ ක්‍රියා නතර කරන්න කියලා කොයි තරම එතනට එන පිරිස් දැනුවත් කලත් තවමත් ඒ නීතිවලට අවනත නොවන පිරිසක් දැකගන්න ඉන්නවා. නෙළුම් කුලුන ආරක්ශක අංශවලට තවත් ඒ වගේ තරුණ යුවලක් හමුවුණා.
කැටපත් පවුරක් කරගත්ත නෙලුම්කුළුනට ඒ වගේ දේවල් කරන්න එපා කියලා කිව්වත් තවමත් ඒ දේවල අහන්නේ නැති මේ දෙන්නවා ආරක්ශක අංශ විසින් ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දෙන්න පියවර අරගෙන.
කොහොම හරි මේ කතාවෙන් පස්සේ වත් තවත් මෙහෙම දේවල් ආරංචි නොවෙන්න ක්‍රියා කලා නම් වටිනවා.
ආරක්ශක අංශ නම් කියන්නේ භාෂා තුනෙන්ම මෙවැනි ක්‍රියා සිදු නොකරන්න කියලා දැනුම්දී තිබියදීත් එය නොතකා කටයුතු කල මේ අයට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
422 Views
Comments