කොටස් වෙළඳපළේ කැපී පෙනෙන ඉහළ යාමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

කොටස් වෙළඳපළේ කැපී පෙනෙන ඉහළ යාමක්

කොටස් වෙළඳපළේ කැපී පෙනෙන ඉහළ යාමක්

දින 5 ක දීර්ඝ නිවාඩුවකට පසුව සියලු බැංකු මෙන්ම කොළඹ කොටස් හුවමාරුව අද ගනුදෙනු සඳහා විවෘත කෙරුණා. අද (04) උදෑසන 11.30 වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබුණු බව වාර්තා විය.

 

 

ඒ අනුව සියලු කොටස් මිල දර්ශක ඒකක 514.92කින් 9,957.87ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස සටහන් විය.

views

359 Views

Comments

arrow-up