අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පහළ ගොස් තිබේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 301.32ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 316.72ක් ලෙස සටහන්ව වූ අතර, එය අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 301.15ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 316.67ක් ලෙස සටහන්ව තිබේ.

views

368 Views

Comments

arrow-up