ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ මෙරට රන් මිලෙහි තරමක අඩුවීමක් දක්නට ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

 

අද දින රන් මිල,

 

රන් අවුන්සය - රු.595,435.00 

කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,900.00  

කැරට් 24 පවුම් 1 - රු.167,200.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,160.00  

කැරට් 22 පවුම් 1 - රු.153,300.00  

කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,290.00  

කැරට් 21 පවුම්1 - රු.146,300.00
 

views

396 Views

Comments

arrow-up