JUN
27
අද ඩොලරයේ වටිනාකම

අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල යළි ඉහළ යාමට පටන් ගෙන තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.92ක් ලෙස සටහන්ව වූ අතර, අද (27) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 301.32ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 316.72ක් ලෙස සටහන්ව තිබේ.
406 Views
Comments